ප්‍රැස්සටෙගුස් යනු, අයිසිනයි නමින් හැඳින්වුනු බ්‍රිතාන්‍ය කෙල්ටික ගෝත්‍රයක රජු වූ අතර, ක්‍රිව පළමුවන සියවසෙහිදී දළ වශයෙන් වර්තමානයෙහි නෝෆක් නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි පාලනය ගෙන ගියේය. බූඩිකා රැජිණගේ ස්වාමිපුරුෂයා වශයෙන් ඔහු ප්‍රචලිතව හැඳින්වෙයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රැස්සටෙගුස් පිළිබඳ තොරතුරු, ප්‍රැස්සටෙගුස් යනු කුමක්ද? ප්‍රැස්සටෙගුස් යනු කුමක් දර්ශනය කරන්නේ?