පැස්බරා

පැස්බරා
පැස්බරා
විද්‍යාත්මක වර්ගීකරණය
Ostrich
කාලීන ව්‍යාප්තිය: pleistocene–present
N
ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය

ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය

Pleistocene to Recent
Male (left) and female (right)

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ඇනිමාලියා
Phylum: කෝඩේටා
Subphylum: වර්ටිබ්රේටා
වර්ගය: ආවේස්
Superorder: Paleognathae
ගෝත්‍රය: Struthioniformes
කුලය: Struthionidae
ගණය: ''Struthio''
විශේෂය: ''S. camelus''
ද්වීපද නාමය
Struthio camelus
Linnaeus, 1758
Subspecies

S. c. australus Gurney, 1868
Southern Ostrich

S. c. camelus Linnaeus, 1758
North African Ostrich

S. c. massaicus Neumann, 1898
Masai Ostrich

S. c. syriacus Rothschild, 1919
Arabian Ostrich

S. c. molybdophanes Reichenow, 1883
Somali Ostrich

Distribution

පැස්බරා යනු පියෑඹීමට නොහැකි විශාල පක්ෂි විශේෂ කිහිපය අතුරින් එකකට අයත් අප්‍රිකාව නිජ බිම වූ පක්ෂියෙකි. එසේම ස්ට්රූතියෝ විශේෂය සතු එකම ජීවියා ද වේ. ඇතැම් විශලේෂණයන් පෙන්වා දෙන්නේ සෝමාලියානු පැස්බරා සාමාන්ය පැස්බරාගෙන් වෙන්වූ වෙනමම විශේෂයක් වියයුතු බවයි. නමුත් බොහෝ සත්ත්ව විදයාඥයින් සලකන්නේ උප විශේෂයක් ලෙසය.

order Struthioniformes ට අයත් පක්ෂීන් කිහිප දෙනෙකු වන්නේ කිවි, එමූ, සහ අනිකුත් රැටයිට් (ratite)ය. පැස්බරාගේ බාහිර පෙනුමේ කැපී පෙනෙන ලක්ෂණ වන්නේ, දිගු බෙල්ලක් හා දිගු පාද යුගලකින් සමන්විත වීමයි. මෙම ශක්තිමත් පාද යුගලය නිසාවෙන් 97.5 kilometres per hour (60.6 mph), පමණ වේගයෙන් දිවීමට හැකියාව ලැබී ඇති අතර එය ගොඩබිම පක්ෂියෙකු සතු උපරිම දිවීමේ වේගය ලෙස සැලකේ. ගොඩබිම ජීවත් වන විශාලතම පක්ෂියා වන පැස්බරා හට විශාලතම බිත්තරය ද හිමි ය.(වඳවී ගිය පක්ෂීන් වූ මැඩගස්කරයේ elephant bird හා නවසීලන්තයේ (giant moa) යෝධ මෝවා ද විශාල බිත්තර දමනු ලැබීය.

පැස්බරාට ආමාශ තුනක් ඇත.

පෑබරගේ මොලයට වඩා ඇස් විශාල වේ

පැස්බරාගේ ප්රධාන ආහාරය වන්නේ ශාඛ කොටස් වන නමුත් අපෘෂ්ඨවංශික කුඩා සතුන් ද ආහාරයට ගනියි. උන් තැනින් තැන යන කුඩා කණ්ඩායම් ලෙස ජීවත්වන අතර ඊට පහත් පනහත් අතර සංඛයාවක් අයත්වේ. අනතුරකදී පැන දිවීම හෝ සිටින තැනම බිම වැතිරීම උගේ සිරිත වුවද හසුවුවහොත් උගේ ශක්තිමත් පාද වලින් පහරදීමට හැකියාව ඇත. නමුත් Mating patterns differ by geographical region, but territorial males fight for a harem of two to seven females. These fights usually last just minutes, but they can easily cause death through slamming their heads into opponents.

The Ostrich is farmed around the world, particularly for its feathers, which are decorative and are also used as feather dusters. Its skin is used for leather products and its meat marketed commercially.

මූලාශ්‍ර

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; IUCN නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. Brands, S. (2008)
  3. Doherty, James G. (1974)
  4. trails.com
  5. "Ostrich Leather". British Domesticated Ostrich Association. සම්ප්‍රවේශය 1 March 2011.
  6. "Ostrich Meat". British Domesticated Ostrich Association. සම්ප්‍රවේශය 1 March 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පැස්බරා පිළිබඳ තොරතුරු, පැස්බරා යනු කුමක්ද? පැස්බරා යනු කුමක් දර්ශනය කරන්නේ?