පී. ඩී. ජේ. කුමාරසිරි

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) (ඉංග්‍රීසි: P. D. J Kumarasiri) (තවද ඉංග්‍රීසි: Jayanath Kumarasiri) VSV, USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

පී. ඩී. ජේ. කුමාරසිරි
සේවාව/ශාඛාවශ්‍රී ලංකා ගුවන් හමුදාව
නිලයඑයාර් වයිස් මාර්ෂල්
දැරූ තනතුරුඅධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
සම්මානඋත්තම සේවා පදක්කම
psc

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • එයාර් වයිස් මාර්ෂල් පි. ඩි. ජෙ කුමාරසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • ත්‍රිවිධ හමුදාවේ තිහක් වීඑස්වී සම්මානය ලබති
  • Sri Lanka Air Force
  • Geared for take off
  • Air Vice Marshal (Retired) Jayanath Kumarasiri - VP / Director / CEO / Accountable Manager සංරක්ෂණය කළ පිටපත 2017-09-03 at the Wayback Machine
  • Nalanda Ranaviru Upahara'13

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පී. ඩී. ජේ. කුමාරසිරි පිළිබඳ තොරතුරු, පී. ඩී. ජේ. කුමාරසිරි යනු කුමක්ද? පී. ඩී. ජේ. කුමාරසිරි යනු කුමක් දර්ශනය කරන්නේ?