පිටකොටුව (කොළඹ 11) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කය තුල පිහිටි උප නගරයකි.
| පිට කොටුව Pettah | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| තැපැල් කේතය | 01100 |
සංචාරක ආකර්ෂණ
- කොළඹ ලන්දේසි කෞතුකාගාරය - ලංකාව ලන්දේසි පාලනයට නතුව තිබූ සමයට අයත් භාණ්ඩ සහ වස්තූන් මෙහි ප්‍රදර්ශනය කෙරේ.
- කයිමන් දොරකඩ - කයිමන් දොරකඩ පිටකොටුව 4වන හරස්වීදියේ පිහිටා ඇත.
- ජමි උල්-අල්ෆාර් පල්ලිය - නගරය තුළ පිහිටි පැරණි මුස්ලිම් පල්ලියකි. එය පිටකොටුව දෙවන හරස් වීදියේ පිහිටා ඇත. රතු පල්ලිය ලෙස හැදින්වේ. යුනෙස්කෝ ලෝක උරුමයකි.
- ඛාන් ඔරලෝසු කණුව - ඉන්දියාවේ බොම්බෙයි (Bombay) හී ඛාන් පවුල විසින් මෙරට ඉදිකරන ලද ඔරලෝසු කණුවක් වේ. එය පිට කොටුව වෙළඳපළ පිවිසුම ආසන්නයට වන්නට ඉදිකොට තිබෙයි.
මූලාශ්‍ර
- "Pettah Post Office - Sri Lanka Postal Codes". Mohanjith. සම්ප්‍රවේශය 2013-04-11.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිටකොටුව පිළිබඳ තොරතුරු, පිටකොටුව යනු කුමක්ද? පිටකොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?