පූගොඩ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 35 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
| පූගොඩ Pugoda | |
|---|---|
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්රික්කය | ගම්පහ දිස්ත්රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
ඓතිහාසික පසුබිම
හයවන පරාක්‍රමභාහු රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිසා නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය.
ජනගහනය
සංචාරක ආකර්ෂණ
ආර්ථිකය
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පූගොඩ පිළිබඳ තොරතුරු, පූගොඩ යනු කුමක්ද? පූගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?