පුටුපාගල අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ පුටුපාගල ග්‍රාමයේ පිහිටා ඇත.
අතීතය
කෝට්ටේ යුගයේ රජකම්කල හය වන ශ්‍රී වීරපරාක්රම රජු විසින්, පුටුපාගල අම්බලම කරවූ බව සඳහන් වෙයි. කෝට්ටේ සිට දෙකටන පද්මාවතී විහාරය වැඳපුදා ගැනීමට පැමිණි වන්දනාකරුවන්ට, සිය ගමන් විඩාව නිමාගනු පිණිස මෙම අම්බලම ඉදිකොට තිබෙයි.
මූලාශ්‍ර
- "පුටුපාගල අම්බලම". හෙරිටේජ් ශ්‍රී ලංකා. 2014. සම්ප්‍රවේශය 2014 ජුනි 4.
{{cite web}}: Check date values in:|accessdate=(help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුටුපාගල අම්බලම පිළිබඳ තොරතුරු, පුටුපාගල අම්බලම යනු කුමක්ද? පුටුපාගල අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?