පුර පෑළවිය එසේත් නැත්නම් පුර පෑලවිය, යනු චන්ද්‍ර මාසයක පුර පක්‍ෂයේ පළමුවන (1) තිථිය වෙයි. එසේම පුර පෑළවිය යනු සිංහල මාස ක්‍රමයේ දී, පෙර මාසයේ අමාවක තිථියට පසු සහ පුර දියවක තිථියට පෙර යෙදෙන මාසයේ පළමුවන (1) තිථිය යි.
පුර පෑළවිය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-14.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-14.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-15.
- රේරුකානේ චන්දවිමල හිමි. "පොහොය දිනය සොයන ක්‍රමය - පොහොය දිනය". pitaka.lk. සම්ප්‍රවේශය 2023-10-14.
- ධර්මාචාර්ය කේ අනුර ජිනදාස. "පොහොය යෙදීම". බුදුසරණ. සම්ප්‍රවේශය 2023-10-14.
- "තිථි හා නැකැත්". ඉකොනොමැට්ටාගේ බොජුන්හල. සම්ප්‍රවේශය 2023-10-14.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුර පෑළවිය පිළිබඳ තොරතුරු, පුර පෑළවිය යනු කුමක්ද? පුර පෑළවිය යනු කුමක් දර්ශනය කරන්නේ?