පොල් සම්බෝල

පොල් සම්බෝල සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් බත් සමඟ ව්‍යංජනයක් ලෙස භාවිතා කරන පොල් සම්බෝලය,පොල් වලින් සාදන ලද ආහාරයක් වන අතර, ඉඳි ආප්ප, ආප්ප, සහ තවත් බොහෝ ආහාර සමඟද ව්‍යාංජනයක් ලෙස භාවිතා කරයි.

අමුද්‍රව්‍ය

  • පොල්
  • රතු ලූනු
  • වියළි රතු මිරිස්
  • ලුණු
  • දෙහි
  • කළු ගම්මිරිස් (විකල්ප)
  • උම්බලකඩ
  • සුදුළූණු (විකල්ප)
  • තක්කාලි (විකල්ප)

තවද බලන්න

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොල් සම්බෝල පිළිබඳ තොරතුරු, පොල් සම්බෝල යනු කුමක්ද? පොල් සම්බෝල යනු කුමක් දර්ශනය කරන්නේ?