පොසොන් පුර පසළොස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව පොසොන් මාසයේ පසළොස්වන (15) තිථියයි. පොසොන් මාසයේ පුර පක්ෂයේ අවසාන තිථිය වන මෙය පෝය දිනයක් ද වෙයි. පොසොන් මාසය අවසන් වීමට, එනම් ඇසළ මාසය ආරම්භ වීමට තව තිථි පසළොසක් (15) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-06-20.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය පොසොන් පුර තුදුස්වක | පොසොන් පසළොස්වක | පසු තිථිය පොසොන් අව පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසොන් පසළොස්වක පිළිබඳ තොරතුරු, පොසොන් පසළොස්වක යනු කුමක්ද? පොසොන් පසළොස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?