බටහිර ලෝකය

මුල් පිටුව | බටහිර ලෝකය

බටහිර ලෝකය හෙවත් අපරදිග ලෝකය යනු ප්‍රධාන වශයෙන් බටහිර යුරෝපයෙහි, උතුරු ඇමරිකාවෙහි සහ ඕස්ට්‍රලේසියාවෙහි පවතින නොයෙකුත් ජාතීන් සහ රාජ්‍යයන් හැඳින්වීමට භාවිත කරන යෙදුමකි. ඇතැම් විටෙක මෙයට නැගෙනහිර යුරෝපය සහ ලතින් ඇමරිකාව ද ඇතුලත් කෙරෙන නමුත් එය විවාදාත්මකය. මෙය නිරන්තරව පරිණාමයට භාජනය වෙන සංකල්පයක් වන අතර, එයට කිසියම් නිශ්චිත භූගෝලීය සීමාවක් හෝ නිශ්චිත සාමාජිකයන් ප්‍රමාණයක් නොමැත. නානාප්‍රකාර ජන කණ්ඩායම් අතර ඇති සංස්කෘතිකමය, දේශපාලනිකමය සහ ආර්ථිකමය සහයෝගීතාව මගින් බටහිර ලෝකය ගොඩනැගී ඇත. "බටහිර ලෝකය" යන්නෙහි නිර්වචන අදාළ සන්දර්භය හෝ දෘෂ්ටිකෝණය අනුව වෙනස් විය හැක.

මේවාද බලන්න

  • පෙරදිග ලෝකය

ආශ්‍රිත

  1. Stearns, Peter N. (2008). Western Civilization in World History (ඉංග්‍රීසි බසින්). Routledge. pp. 88–95. ISBN 9781134374755.
  2. Espinosa, Emilio Lamo de. "Is Latin America part of the West?". Elcano Royal Institute (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-12-27.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටහිර ලෝකය පිළිබඳ තොරතුරු, බටහිර ලෝකය යනු කුමක්ද? බටහිර ලෝකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.