බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා තිබේ. නගරය බදුල්ල සිට කිලෝ මීටර 28ක් දුරකිනුත්, කොළඹ සහ මහනුවර සිට පිළිවෙලින් කිලෝ මීටර 200 ක් හා 125ක් දුරිනුත් පිහිටා තිබේ. භූගෝලීය වශයෙන් බණ්ඩාරවෙල ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. කුඹල්වෙල අසපුව බණ්ඩාරවෙල අලංකාර ම බෞද්ධ මධ්‍යස්ථානය වේ.
| බණ්ඩාරවෙල Bandarawela | |
|---|---|
| නගරය | |
බණ්ඩාරවෙල | |
| ඛණ්ඩාංක: 6°50′0″N 80°59′0″E / 6.83333°N 80.98333°E | |
| රට | ශ්‍රී ලංකාව |
| දිස්ත්‍රික්කය | බදුල්ල දිස්ත්‍රික්කය |
| ජනගහණය | |
| • මුළු | 7,880 |
| • ඝණත්වය | 968/කිමී2 (2,510/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බණ්ඩාරවෙල පිළිබඳ තොරතුරු, බණ්ඩාරවෙල යනු කුමක්ද? බණ්ඩාරවෙල යනු කුමක් දර්ශනය කරන්නේ?