බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,861 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2006දි ) 837,000 ක් විය. බදුල්ල දිස්ත්‍රික්කය තුළ මහ නගර සභා 2ක් , නගර සභාවක් හා ප්‍රාදේශීය සභා 15ක් පිහිටා ඇත.

බදුල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
විශාලතම නගරයබදුල්ල
සරිය
 • මුළු2,861 කිමී2 (1,105 සතරැස් සැත)
 • භූමිය2,827 කිමී2 (1,092 සතරැස් සැත)
 • ජලය34 කිමී2 (13 සතරැස් සැත)
ජනගහණය(2006)
 • මුළු837,000
 • ඝණත්වයBad rounding here290/කිමී2 (Bad rounding here760/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-81

























ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?