බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ ස්ථාපිත රජයේ පාසලකි. එය 1948 වර්ෂයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ කොටසක් ලෙස අරඹන ලදී.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය
ස්ථානය

තොරතුරු
වර්ගයරජයේ පාසල
ආදර්ශ පාඨයපරත්තන් පටිපජ්ජත (පාලි)
ආරම්භ කලේ1948
ආදිකර්තෘඅමරසේකර මහතා
විදුහල්පතිඑම්. එම්. විමලසේකර
කාර්ය මණ්ඩලය120
ශ්‍රේණි1 – 13 වසර
බාලක/බාලිකාමිශ්‍ර
Age6 to 19
සිසුන් ගණන4000
වර්ණ(ය)ලෝහිත සහ රන්         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියwww.bandarawela.sch.lk

ආශ්‍රිත

  1. නීඩඩ්: අ නිව් හොස්ටල් ෆෝර් රෝයල්
  2. අ බ්‍රීස් හිස්ටරි ඔෆ් රෝයල් කොලේජ්, http://www.royalthomian.info/articles_pages/RC-07/A%20bief%20history-new.html, ප්‍රතිෂ්ඨාපනය 2015-03-04 
  3. හිස්ට්‍රි ඔෆ් බණ්ඩාරවෙල සෙන්ට්‍රල් කොලේජ්, http://www.bandarawela.sch.lk/history.html, ප්‍රතිෂ්ඨාපනය 2015-03-04 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක්ද? බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?