20වන සියවසේ මුල් කාලයේ වරදවා බසවක්කුලම ලෙස හැඳින්වුනු අභය වැව හෙවත් අභයවාපි යනු පණ්ඩුකාභය රජ විසින් කරවන ලද වැවකි.
| අභය වැව Abhaya Wewa | |
|---|---|
අභය වැව Abhaya Wewa | |
| ස්ථානය | අනුරාධපුරය |
| ඛණ්ඩාංක | 08°21′07.9″N 080°23′17.4″E / 8.352194°N 80.388167°E |
| වර්ගය | කෘතිම ජලාශය |
| පෘෂ්ඨ ක්ෂේත්රඵලය | අක්කර 1235 |
| Average depth | අඩි 15.5 |
| ජල ධාරිතාවය | 133,000,000 cu ft (3,800,000 m3) |
එය අනුරාධපුරයේ පිහිටා තිබේ
ආශ්‍රිත
මූලාශ්‍ර
- "බසවක්කුලම වැව, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය වෙබ් අඩවිය". සම්ප්‍රවේශය 2015-08-12.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අභය වැව පිළිබඳ තොරතුරු, අභය වැව යනු කුමක්ද? අභය වැව යනු කුමක් දර්ශනය කරන්නේ?