බඩී දින දසුන (බඩී යන්නෙහි අරුත මවිත කරවන හෝ අනන්‍ය යන්නයි) ලෙසින්ද හැඳින්වෙන, බහායි දින දසුන යනු, බාබි ආගම සහ බහායි විශ්වාසය විසින් භාවිතා කරනු ලබන, සූර්ය දින දසුනක් වන අතර, සාමාන්‍ය අවුරුදු වල දින 365 ක් සහ, අධික අවුරුදුවල දින 366 ක් අඩංගු වෙයි. එක් එක් අවුරුදු සමන්විත වන්නේ එකක් දින 19 ක් වන මාස 19 කින් වන අතර, (දින 361) "අන්තර්ස්ථාපන දින" (සාමාන්‍ය අවුරුදු වල4 සහ අධික අවුරුදු වල 5) කාල සීමාවක්ද එයට එක් වෙයි.
සටහන්
- බහායි පුස්තකාලය: බිබිලියොග්රෆි ෆො ද ටැබ්ලට්ස් ඔෆ් බැහාඋල්ලාහ්: ලිස්ට් ඔෆ් සයිටේෂන්ස් ඇන්ඩ් රිසෝර්සර්ස් ෆො ටැබ්ලට්ස් රිවීල්ඩ් 1863-68. කිටාබ්-ඉ-බඩී' ("මවිත කරවන සුළු පොත," "අනන්‍ය පොත"). විල්මෙට් ආයතනය සඳහා ජෝනා වින්ටර්ස් විසින් සකස් කරන ලදි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බහායි දිනදසුන පිළිබඳ තොරතුරු, බහායි දිනදසුන යනු කුමක්ද? බහායි දිනදසුන යනු කුමක් දර්ශනය කරන්නේ?