බ්‍රෙස්ට් කලාපය, බෙලරුස්

බ්‍රෙස්ට් කලාපය, බ්‍රෙස්ට් ඔබ්ලාස්ට් හෝ බ්‍රෙස්ට් වොබ්ලාස්ට් ලෙසද හැඳින්වේ, බෙලරුස් හි කලාප හයෙන් එකකි. එහි පරිපාලන මධ්‍යස්ථානය බ්‍රෙස්ට් ය . කලාපයේ අනෙකුත් ප්‍රධාන නගර අතර බරනවිචි සහ පින්ස්ක් ඇතුළත් වේ. 2024 වන විට එහි ජනගහනය 1,308,569 කි.

බ්‍රෙස්ට් කලාපය
Брэсцкая вобласць (බෙලාරුසියානු)
Брестская область (රුසියානු)
Region
CountryBelarus
Administrative centerBrest
Largest citiesBrest - 350,616
Baranavichy - 179,000
Pinsk - 137,960
Districts16
Cities: 20
Urban localities: 9
Selsoviets: 225
Villages: 2,178
Established1939
ආණ්ඩුව / පරිපාලනය
 • ChairmanPiotr Parkhomchik
සරිය
 • මුළු32,790.68 කිමී2 (12,664 සතරැස් සැත)
ජනගහණය(2024)
 • මුළු1,308,569
 • ඝණත්වයBad rounding here40/කිමී2 (Bad rounding here100/වර්ග සැත)
GDP
 • TotalBr 24.4 billion
(€7.4 billion)
 • Per capitaBr 18,000
(€5,000)
ISO 3166 කේතයBY-BR
HDI (2022)0.793
high · 3rd
වෙබ් අඩවියwww.brest-region.by

සටහන්

  1. රුසියානු: Брестская область, romanized: Brestskaya oblast'.
  2. බෙලාරුසියානු: Брэсцкая вобласць, romanized: Bresckaja voblasć; Taraskievica: Берасьцейская вобласьць, romanized: Bieraściejskaja vobłaść.

යොමු කිරීම්

  1. "Численность населения на 1 января 2024 г. и среднегодовая численность населения за 2023 год по Республике Беларусь в разрезе областей, районов, городов, поселков городского типа". belsat.gov.by. 2 April 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 May 2024.
  2. "Gross domestic product and gross regional product by regions and Minsk city in 2023". www.belstat.gov.by.
  3. "Sub-national HDI - Area Database - Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රෙස්ට් කලාපය, බෙලරුස් පිළිබඳ තොරතුරු, බ්‍රෙස්ට් කලාපය, බෙලරුස් යනු කුමක්ද? බ්‍රෙස්ට් කලාපය, බෙලරුස් යනු කුමක් දර්ශනය කරන්නේ?