බියගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත.
බියගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ. == ඓතිහාසික පසුබිම == ශ්‍රී වික්‍රම රාජසිංහ රජගේ බිසෝවරුන් සැඟවී සිටි ප්‍රදේශය බිසෝගම වී පසුව ව්‍යවහාරයෙන් බියගම වී ඇති බවට ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතයයි.කෙසේ වෙතත් රජු ඇතු පිටෙන් බිමට වැටී සෙබළුන්ට මා බිම මා බිම යැයි කියූ ප්‍රදේශය අද වන විට මාබිම ලෙස බියගම ප්‍රදේශයේ උප නගරයක් ලෙස පවතී.එමෙන්ම කොට්ටුන්න ශ්‍රී දේවමිත්ත යෝගාශ්‍රමය ආශ්‍රිතව අනගාරික ධර්මපාලතුමා හා එතුමාගේ පැවිදි සමසේ ගුරුතුමා වූ හෙයියන්තුඩුවේ දේවමිත්ත නම් හිමි නම වාසය කලා යැයි ඔප්පු කල හැකි සාක්ෂි මේ ප්‍රදේශය තුළ තිබේ.
| බියගම Biyagama | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
ජනගහනය
සංචාරක ආකර්ෂණ
#බොල්ලෑගල මානෙල්වත්ත විහාරය
#සපුගස්කන්ද රජමහා විහාරය (ගලේ පන්සල )
#වෝටර් වර්ල්ඩ්
වැනි ස්ථාන බියගම ප්‍රදේශය සංචාරක අවධානය යොමු වීමට හේතු වී තිබේ. එමෙන්ම කැළණි රජමහා විහාරය ද බියගම චන්ද කොට්ඨාස යට මායිම්ව පිහිටා ඇත.
ආර්ථිකය
බියගම නිදහස් වෙළඳ කලාපය
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බියගම පිළිබඳ තොරතුරු, බියගම යනු කුමක්ද? බියගම යනු කුමක් දර්ශනය කරන්නේ?