බොනවිස්ටා විද්‍යාලය

බොනවිස්ටා විද්‍යාලය යනු දකුණු ශ්‍රී ලංකාවේ ගාල්ලේ උණවටුන රූමස්සල පිහිටි පාසලකි. මෙම පාසල 1848 දී ආරම්භ කරන ලද අතර පසුව 1869 දී උසස් පාසලක් ලෙස උසස් කරන ලදී මෙම පාසලෙන් බිහිවු ප්‍රසිද්ධ ආදි සිසුන් අතර මාර්ටින් වික්‍රමසිංහ, මයුන් අබ්දුල් ගයුම්, සෙනරත් පරණවිතාන, ඒ.ටී.ආරියරත්න සහ අරිසෙන් අහුබුදු ඇතුළත් වේ.

වෙනත් පිටු

  • College Website


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බොනවිස්ටා විද්‍යාලය පිළිබඳ තොරතුරු, බොනවිස්ටා විද්‍යාලය යනු කුමක්ද? බොනවිස්ටා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?