බොරෝබුදූර්, හෝ බාරබුදූර්, යනු ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හී මේඝලං හී පිහිටි ක්‍රි.ව. 9වන-සියවසේ ඉදිකල මහායාන බෞද්ධ චෛත්‍යය සංකීර්ණයකි. එකිනෙක මත පිහිටවූ වේදිකා නවයකින් සමන්විත, හයක් චතුරස්‍රාකාර සහ තුනක් වෘත්තාකාර, මෙම සමාධිය මුදුනෙහි මධ්‍යම කොතක් වෙයි. මෙම සිද්ධස්ථානය අලංකාර කිරීමට පේකඩ පුවරු 2,672 ක් සහ 504 බෞද්ධ ප්‍රතිමා 504 ක් භාවිතා කර ඇත. මධ්‍යම කොත වට කොට බෞද්ධ ප්‍රතිමා 72 පිහිටුවා ඇති අතර, එක එකක් සසිදුරු ස්තූපයක් තුල වෙයි. එය ලෝකයේ විශාලතම බෞද්ධ සිද්ධස්ථානය වන අතර, ලෝකයේ මහාත්ම බෞද්ධ සමාධින් අතුරින් එකක් වෙයි.
| බොරෝබුදූර් | |
|---|---|
බොරෝබුදූර්, යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්, වයඹ දිශාවෙන් දර්ශනය වන අයුරු | |
ජාවා තුල පිහිටීම | |
| සාමාන්‍ය තොරතුරු | |
| ගෘහනිර්මාණ ශෛලිය | ස්ථූප සහ ආගමික ගොඩනැගිලි |
| නගරය | මේඝලං, මධ්‍යම ජාවා අසල |
| රට | ඉන්දුනීසියාව |
| ඛණ්ඩාංක | 7°36′29″S 110°12′14″E / 7.608°S 110.204°E |
| සමාප්තිය | c. ක්‍රිව 825 |
| අනුග්‍රාහකයා | ශෛලේන්ද්‍ර |
| සැලසුම සහ ඉදිකිරීම | |
| ගෘහනිර්මාණ ශිල්පියා | ගුණධර්ම |
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|---|---|
| නිර්ණායකය | බෞද්ධ: i, ii, vi |
| මූලාශ්‍ර | 592 |
| අභිලේඛනය | 1991 (ke-15 සැසිය) |
අමතර අවධානයට
- Ancient monuments of Java
- Architecture of Indonesia
- Candi of Indonesia
- Laguna Copperplate Inscription
- Ligor inscription
- Trail of Civilizations
- Unfinished Buddha
සටහන්
මූලාශ්‍ර
- Soekmono 1976, පිටු අංක: 35-36.
- "ලාජස්ට් බුඩිස්ට් ටෙම්පල්". ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. ගිනස් වර්ල්ඩ් රෙකෝඩ්ස්. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.
- පූර්නොමෝ සිස්වොප්‍රසෙට්ජො (4 ජූලි 2012). "ගිනස් නේම්ස් බොරෝබුදූර් වර්ල්ඩ්ස් ලාජසට් බුද්ධා ටෙම්පල්". ද ජකාර්තා පෝස්ට්. Archived from the original on 5 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 27 ජනවාරි 2014.
- "බොරෝබුදූර් ටෙම්පල් කම්පවුන්ඩ්ස්". යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය. යුනෙස්කෝ. සම්ප්‍රවේශය 28 දෙසැම්බර් 2008.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බොරෝබුදූර් පිළිබඳ තොරතුරු, බොරෝබුදූර් යනු කුමක්ද? බොරෝබුදූර් යනු කුමක් දර්ශනය කරන්නේ?