බෝතලේ ඉහලගම

බෝතලේ ඉහලගම නොහොත් ඉහලගම ග්‍රාමය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේය. මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රාදේශීය සභාවට අයත් ග්‍රාමයකි. මෙය මීරිගම සිට කිලෝ මීටර 4 සහ වරකාපොල සිට කිලෝ මීටර 7 දුරකින් පිහිටා ඇත. බෝතලේ ඉහලගම යනු ඩී.එස්. සේනානායක උපන් භූමිය පිහිටි ග්‍රාමයයි.

බෝතලේ ඉහලගම
Bothale Ihalagama
බෝතලේ ඉහලගම රජ මහා විහාරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත

ආකර්ෂණීය ස්ථාන

  • උණුදිය ඇල්ල
  • කිනිතුලගල ආරණ්‍ය

විහාර

බෝතලේ ඉහලගමට පහලගමට සහ මැදගම යන ග්‍රාම සියල්ලේම පදිංචිව ඉන්නා මිනිසුන්ට යා හැකි පහසුම පන්සල ලෙස බෝතලේ ශ්‍රී ගෝටාභය විහාරය නම් කල හැක. ඉතා දීර්ඝ අතීතයක් ඇති මෙම විහාරස්ථානයේ දැනට පිරිවෙනක්ද ඇත. එය ශ්‍රී නාලන්ද පිරිවෙන ලෙස හැදින්වේ.

පාසල්

  • බෝතලේ කනිෂ්ඨ විද්‍යාලය.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බෝතලේ ඉහලගම පිළිබඳ තොරතුරු, බෝතලේ ඉහලගම යනු කුමක්ද? බෝතලේ ඉහලගම යනු කුමක් දර්ශනය කරන්නේ?