භූමිබෝල් අදුල්‍යදේජ් රජ (තායි: ภูมิพลอดุลยเดช; RTGS: පුමිපොන් අඩුන්යඩේට්; උපත 5 දෙසැම්බර් 1927 - 13 october 2016) යනු හිටපු තායිලන්තයේ රජතුමා වෙයි. නවවන රාමා ලෙසින්ද ඔහු හැඳින්වෙන්නේ, චක්‍රී රාජ වංශයෙහි නව වන රජු ඔහු වන නිසාය. 1946 ජූනි 9 දින සිට 2016 ඔක්තෝබර් 13 දක්වා වසර 70 ක් රාජ්‍යත්වය හෙබවීය, ඔහු මියයන විට ලෝකයේ දීර්ඝතම කාලයක් සේවය කරමින් සිටින රාජ්‍ය නායකයා සහ තායි ඉතිහාසයේ දිගුතම-රාජ්‍යත්ව කාලයක් සහිත රජු විය,
| භූමිබෝල් අදුල්‍යදේජ් රජ ภูมิพลอดุลยเดช | |
|---|---|
| නව වන රාමා රජ | |
| තායිලන්තයේ රජ | |
| රාජ්‍ය සමය | 9 ජූනි 1946 – 13 ඔක්තොම්බර් 2016 |
| අභිෂේකය | 5 මැයි 1950 |
| පූර්වප්‍රාප්තිකයා | ආනන්ද මහිදෝල්(අට වන රාමා රජ) |
| අනුප්‍රාප්තිකයා | මහා වජිරලොංකෝන් |
| උපත | 5 දෙසැම්බර් 1927 ඇමෙරිකා එක්සත් ජනපදය |
| මරණය | 13 ඔක්තෝබර් 2016 (වයස 88) බැංකොක්, තායිලන්තය |
| වල්ලභයා | සිරිකිත් |
| පියා | මහිදෝල් අදුල්‍යදේජ් |
| මව | ශ්රීනගරින්ද්රා |
| ආගම | ථේරවාද බුද්ධ ධර්මය |
| අත්සන | |
ආශ්‍රිත
- "අ රෝයල් ඔකේෂන් ස්පීචර්ස්". Journal. Worldhop. 1996. 12 මැයි 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 ජූලි 2006.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භූමිබෝල් අදුල්‍යදේජ් රජ පිළිබඳ තොරතුරු, භූමිබෝල් අදුල්‍යදේජ් රජ යනු කුමක්ද? භූමිබෝල් අදුල්‍යදේජ් රජ යනු කුමක් දර්ශනය කරන්නේ?