මඟුල් මහා විහාරය යනු ලාහුගල පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වන අතර, අම්පාර දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාවේ පිහිටා ඇත.පොතුවිල් නගරයේ සිට සියඹලාන්ඩුව මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ලාහුගල දෙසට ගිය විට මෙම මඟුල් මහා විහාරය හමුවේ.
| මඟුල් මහා විහාරය | |
|---|---|
මගුල් මහා විහාරයේ පුරාණ ස්ථූපයකට කළුගල් පිවිසුම | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ලාහුගල, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°52′54″N 81°42′12″E / 6.88167°N 81.70333°E |
| අනුබැඳියාව | බුදු දහම |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| පළාත | නැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව |
| උරුම නාමකරණය | ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ආරක්ෂිත ස්මාරක (1954 මාර්තු 26) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරස්ථාන |
| ආදිකර්තෘ | කාවන්තිස්ස රජු |
| සම්පූර්ණ කෙරුණේ | ක්‍රි.පූ. 2 වන සියවස |
මූලාශ්‍ර
- "Protercted Monument List 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 December 2012. සම්ප්‍රවේශය 27 March 2016.
- බී.ඒ.එන්.එස්. කුමාර. "ලාහුගල මඟුල් මහා විහාරය". lakehouse. සම්ප්‍රවේශය 28 October 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඟුල් මහා විහාරය පිළිබඳ තොරතුරු, මඟුල් මහා විහාරය යනු කුමක්ද? මඟුල් මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?