පොතුවිල්

පොතුවිල් ‍යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ ආරුගම් බේ සිට කිලෝ මීටර 4 ක් පමණ උතුරු දෙසින් පිහිටයි. පොතුවිල් 2004 සුනාමිය හේතුවෙන් විනාශයට ලක්වූ නගරයකි.

පොතුවිල්
Pottuvil
සුළු නගරය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර
දිස්ත්‍රික්කයඅම්පාර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයපොතුවිල්

සංචාරක ආකර්ෂණ

  • මුහුදු මහා විහාරය - විශාල වෙරළ පෙදෙසක් අසල පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ථේරවාද පන්සලක් වේ. බුදුරජාණන් වහන්සේගේ හිටි පිළිමයක් හා බෝධිසත්ව වරුන් හෝ අතීත පාලකයන් යැයි සැලකෙන පිළිම දෙකක් සහිත කැටයම් වලින් යුත් ශෛලමය පිළිම ගෙයක් හා ගල් කනු ආදිය මෙහි දැකගත හැකි වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොතුවිල් පිළිබඳ තොරතුරු, පොතුවිල් යනු කුමක්ද? පොතුවිල් යනු කුමක් දර්ශනය කරන්නේ?