මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 2,854 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012දි ) 525,142 ක් විය.

මඩකලපු දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය

මඩකලපු දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
විශාලතම නගරයමඩකලපුව
සරිය
 • මුළු2,854 කිමී2 (1,102 සතරැස් සැත)
 • භූමිය2,610 කිමී2 (1,010 සතරැස් සැත)
 • ජලය244 කිමී2 (94 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු525,142
 • ඝණත්වයBad rounding here180/කිමී2 (Bad rounding here480/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-51

























ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?