මධ්‍ය-ඇමරිකාව

මධ්‍ය-ඇමරිකාව යනු, දළ වශයෙන් මධ්‍යම මෙක්සිකෝවෙහි සිට බෙලීස්, ගෞතමාලාව, එල් සැල්වදෝරය, හොන්ඩූරස්, නිකරගුවා, සහ උතුරු දිග කොස්ටා රිකා දක්වා විහිදෙන, ඇමරිකාවන්හී ප්‍රදේශයක් සහ සංස්කෘතික භූමි ප්‍රදේශයක් වන අතර, 15 වන සහ 16 වන සියවස්හී, ඇමරිකාවන්හී ස්පාඤ්ඤ ජනපදකරණයට පෙර මෙම භූමිය තුල පූර්ව-කොළොම්බියානු ජන සමාජයන් කිහිපයක් සමෘද්ධියට පත්වී තිබිණි.පුරාතන ශිෂ්ටාචාරයන් ස්වාධීන ලෙසින් පැනනැගුණු ලොව පෙදෙස් හයෙන් මෙය එකක් වන අතර, වර්තමාන පේරු රටෙහි උතුරු දිග වෙරළෙහි නොර්ටෙ චිකෝ (කරාල්-සූපේ) පෙදෙසට පසුව ඇමරිකාවන්හී එවැනි දෙවන පෙදෙස වෙයි.

අධෝසටහන්

  1. "මෙසෝ-ඇමරිකා," ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ආශ්‍රිත ශබ්දකෝෂය, 2වන සංස්. (සංශෝ.) 2002. (ISBN 0-19-860652-4) ඔක්ස්ෆර්ඩ්, එරා: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය; පි. 906.
  2. (2000): ඇට්ලස් ඩෙල් මෙක්සිකෝ ප්‍රීහිස්පැනිකෝ. රෙවිස්ටා අර්කියෝලොකීයා මෙක්සිකානා. නුමෙරෝ එස්පැසියල් 5. කුලියෝ ඩි 2000. රෙයිසස්/ ඉන්ස්ටිටුටෝ නැෂියොනල් ඩි අන්ත්‍රොපොලෝහීයා ඒ හිස්ටෝරියා. මෙක්සිකෝ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍ය-ඇමරිකාව පිළිබඳ තොරතුරු, මධ්‍ය-ඇමරිකාව යනු කුමක්ද? මධ්‍ය-ඇමරිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?