බටහිරින් කැස්පියන් මුහුදෙහි සිට නැගෙනහිරින් චීනය දක්වාද සහ දකුණෙන් ඇෆ්ගනිස්තානයෙහි සිට උතුරෙන් රුසියාව දක්වාද මධ්‍යම ආසියාව විහිදෙයි. මෙම ප්‍රදේශය තුල ඇති රටවල් පහේම නාමයන් කෙළවර වන්නේ "එහි භූමිය" යන අර්ථය සහිත "-ස්තාන්" නම් පර්සියානු උපසර්ගය වෙතින් වන බැවින් කථා ව්‍යවහාරයෙහිදී එය "ස්තාන්යන් " ලෙසින්ද හැඳින්වෙයි.
| මධ්‍යම ආසියාව | |
|---|---|
| භූමි ප්‍රමාණය | 4,003,451 කිමී2 (1,545,741 සත සැත) |
|
|
| රටවල් | |
| නාමික දදේනි | $295.331 බිලියන (2012) |
| ඒක පුද්ගල දදේනි | $6,044 (2012) |
මධ්‍යම ආසියාවෙහි පූර්ව සෝවියට් සමූහාණ්ඩු වූයේ කසක්ස්තානය (ජනගහණය මිලියන 17), කියර්ගිස්තානය (මිලියන 5.7), ටජිකිස්තානය (මිලියන 8.0), ටර්ක්මෙනිස්තානය (මිලියන 5.2), සහ උස්බෙකිස්තානය (මිලියන 30) වන අතර, ඒවා විසින් ප්‍රදේශයට මිලියන 66 පමණ මුළු ජනගහණයක් ලබා දෙයි.
මධ්‍යම ආසියාව ඓතිහාසික වශයෙන් සැලකූ විට එහි පශු අනුචාරී ජනතාව වෙත සහ සේද මාවත සමග සමීපයෙන් බැඳී පැවතිණි.
සටහන්
- භූමි ප්‍රමාණ අගය පදනම්ව ඇත්තේ මධ්‍යම ආසියාවෙහි රටවල් පහෙහි සංයුක්ත භූමි ප්‍රමාණයන් මත පදනම්වය.
ආශ්‍රිත
- පෝල් මැක්ෆෙඩ්රීස් (25 ඔක්තොම්බර් 2001). "stans". වර්ල්ඩ් ස්පයි. සම්ප්‍රවේශය 16 පෙබරවාරි 2011.
- ස්ටෙප් නෝමැඩ්ස් ඇන්ඩ් සෙන්ට්‍රල් ඒෂියා සංරක්ෂණය කළ පිටපත 2008-05-29 at the Wayback Machine සංරක්ෂණය කළ පිටපත 29 මැයි 2008 at the Wayback Machine
තවදුරටත් කියවීම්
- බ්ලෑන්ක්, ස්ටීවන් ජේ. (2013). සෙන්ට්‍රල් ඒෂියා ආෆ්ටර් 2014. ISBN 978-1-58487-593-2.
- චවු, එඩ්වඩ්. "සෙන්ට්‍රල් ඒෂියාස් පයිප්ලයින්ස්: ෆීල්ඩ් ඔෆ් ඩ්‍රීම්ස් ඇන්ඩ් රියෑලිටි", පයිප්ලයින් පොලිටික්ස් ඉන් ඒෂියා: ද ඉන්ටර්සෙක්ෂන් ඔෆ් ඩිමාන්ඩ්, එනර්ජි මාර්කට්ස්, ඇන්ඩ් සප්ලයි රූට්ස් තුල. ආසියානු පර්යේෂණ පිළිබඳ ජාතික කාර්යාංශය, 2010.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මධ්‍යම ආසියාව පිළිබඳ තොරතුරු, මධ්‍යම ආසියාව යනු කුමක්ද? මධ්‍යම ආසියාව යනු කුමක් දර්ශනය කරන්නේ?