මෙම මරු සිටින දිශාව ගැන සඳහන් වන්නේ ජෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍රයේදීය. දිශාවන් 8ක් පවතින'මුත් මරු සිටින්නේ 7 දිසාවක පමණි. ඊසාන දිශාවේ මරු නැත.
| දවස | මරු සිටින දිශාව |
|---|---|
| සඳුදා | වයඹ |
| අඟහරුවාදා | බස්නාහිර |
| බදාදා | නිරිතදිග |
| බ්‍රහස්පතින්දා | දකුණ |
| සිකුරාදා | ගිණිකොණ |
| සෙනසුරාදා | නැගෙනහිර |
| ඉරිදා | උතුර |
Maru Sitina Dishawa සංරක්ෂණය කළ පිටපත 2018-12-23 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මරු සිටින දිශාව පිළිබඳ තොරතුරු, මරු සිටින දිශාව යනු කුමක්ද? මරු සිටින දිශාව යනු කුමක් දර්ශනය කරන්නේ?