මහ කනදරාව වැව යනු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාණ මිහින්තලය නගරය ආසන්නයේ පිහිටා ඇති පුරාතන ජලාශයක් වේ. මෙය මහා සේන රජු විසින් කරවන ලද මහ වැවකි. මෙම ජලාශය අගනුවර වන කොළඹ සිට 180 Km ක් උතුරින් පිහිටා ඇත. ජලාශය මගින් 10.7Km2ක භූමියක් ආවරණය කරනු ලබයි.
| මහ කනදරාව වැව | |
|---|---|
| වර්ගය | කෘතිම ජලාශය |
ආශ්‍රිත
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහ කනදරාව වැව පිළිබඳ තොරතුරු, මහ කනදරාව වැව යනු කුමක්ද? මහ කනදරාව වැව යනු කුමක් දර්ශනය කරන්නේ?