මහවිලච්චිය සමූලඝාතනය

මහවිලච්චිය සමූලඝාතනය යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් 2007 වසරේ අනුරාධපුර මහවිලච්චිය ග්‍රාමයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.

මහවිලච්චිය සමූලඝාතනය
Mahawilachchiya massacre
ස්ථානයමහවිලච්චිය, අනුරාධපුර දිස්ත්‍රික්කය
දිනය2007 නොවැම්බර් 26 (UTC+5:30)
ප්‍රහාර මාදිලියවෙඩි තැබීම්
ආයුධය(න්)තුවක්කු
මරණ4
අපරාධකරුවෝදෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE)

සිදුවීම

2007 නොවැම්බර් 26 දින, සිය කුඹුරක වැඩකටයුතු සිදු කරමින් සිටි එක් කාන්තාවක් ඇතුළු ගොවීන් සිව්දෙනෙකු වෙත කඩා වැදුණු දෙමළ කොටි ත්‍රස්ථවාදීහූ පිරිසක්, ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කොට ඝාතනය කරන ලදී. ඔවුන්ගේ වෙඩි වැදුණු නිසල දේහ ආරක්ෂක අංශ විසින් පසුව සොයා ගන්නා ලදී.

සිදුවීමෙන් අනතුරුව

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසුව රජය විසින් ප්‍රදේශය ‘විශේෂ ආරක්ෂක කලාපය’ක් ලෙස නම් කොට, විල්පත්තුවේ ආරක්ෂක මුරපළක්ද පිහිටුවන ලදී. සිංහල ගම්වැසියන් සිය ගම්මාන භූමි තුලින් පන්නා දැමීම අරමුණු කර ගනිමින්, එල්ටීටීඊ ය විසින් මෙවැනි ප්‍රහාර එල්ල කර දියත් කර තිබේ.

මේවාද බලන්න

  • දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව

මූලාශ්‍ර

  1. [1]
  • [2] සංරක්ෂණය කළ පිටපත 2007-11-29 at the Wayback Machine
  • [3]
  • SATP සංරක්ෂණය කළ පිටපත 2012-02-07 at the Wayback Machine
  • නිදහස ඔන්ලයින් සංරක්ෂණය කළ පිටපත 2012-02-09 at the Wayback Machine
  • ද හින්දු
  • කලම්බො පේජ් සංරක්ෂණය කළ පිටපත 2016-03-03 at the Wayback Machine
  • ට්‍රැජඩි-මහවිලච්චිය-නව්පබ්ලික් සංරක්ෂණය කළ පිටපත 2011-09-27 at the Wayback Machine
  • බ්ලූම්බර්ග්[permanent dead link]
  • බීබීසී සිවිලියන්ස්කිල්ඩ්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහවිලච්චිය සමූලඝාතනය පිළිබඳ තොරතුරු, මහවිලච්චිය සමූලඝාතනය යනු කුමක්ද? මහවිලච්චිය සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?