මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර

මහා මාර්ග කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර්ග කෞතුකාගාරය වේ. එය මහනුවර කිරිබත්කුඹුරහී පිහිටුවා තිබේ. කෞතුකාගාරයේ නඩත්තු කිරීම් සිදුකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.

මහා මාර්ග කෞතුකාගාරය
පිහිටුවීම1986
පිහිටීමකිරිබත්කුඹුර, මහනුවර, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°16′N 80°35′E / 7.267°N 80.583°E / 7.267; 80.583
වර්ගයමහා මාර්ග ඉතිහාසය

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "ශ්‍රී ලංකා'ස් ෆස්ට් හයිවේස් මියුසියම් නවු අයිඩල්ස්". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 31 May 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර පිළිබඳ තොරතුරු, මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර යනු කුමක්ද? මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර යනු කුමක් දර්ශනය කරන්නේ?