කොළඹ නාලන්දා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය මහේල සංගා කුසලානය (ඉංග්‍රීසි: Mahela-Sanga Challenge Trophy) වෙනුවෙන් පවත්වනු ලබයි. එම කුසලානයට Sprit of cricket legacy for future generation පාඨයක් ද එකතු කර තිබේ.
විදුහල් දෙකෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇගැයීමක් ලෙස මහේල සංගා කුසලානය වෙනුවෙන් 2019 සිට පවත්වනු ලබයි. දෙවිදුහල් දෙක 1978 සිට මෙම වාර්ශික තරඟය පවත්වා ඇත.
ඉංග්‍රීසි
- Mahela-Sanga Challenge Trophy
ආශ්‍රිත
- ‘මහේල - සංගා අභියෝග කුසලාන’ තරගය 20 - 21 මහනුවරදී සංරක්ෂණය කළ පිටපත 2021-01-22 at the Wayback Machine
- මහේල සංගා කුසලානය සංරක්ෂණය කළ පිටපත 2020-08-15 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහේල සංගා කුසලානය පිළිබඳ තොරතුරු, මහේල සංගා කුසලානය යනු කුමක්ද? මහේල සංගා කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?