මාගරිටා දූපත ( Isla de Margarita ,ස්පාඤ්ඤ pronunciation: [maɾɣaˈɾita] ) යනු වෙනිසියුලානු ප්‍රාන්තයේ නුවෙවා එස්පාර්ටා හි විශාලතම දූපත වන අතර එය රටේ වයඹ වෙරළට ඔබ්බෙන් කැරිබියානු මුහුදේ පිහිටා ඇත. නුඑවා එස්පර්ටා අගනුවර, ලා අසුන්සියොන් දිවයිනේ පිහිටා ඇත.
| ස්වදේශික නාමය: Isla de Margarita අපනාමය: Pearl of the Caribbean | |
|---|---|
මාගරිටා | |
| භූගෝල විද්‍යාව | |
| පිහිටීම | කැරිබියානු මුහුද |
| ඛණ්ඩාංක | 10°59′13″N 63°56′08″W / 10.98694°N 63.93556°W |
| භූමි ප්‍රමාණය | 1,020 km2 (390 sq mi) |
| දිග | 78 කිමී (48.5 සැත) |
| පළල | 20 කිමී (12 සැත) |
| ඉහළම උන්නතාංශය | 920 මී (3,020 අඩි) |
| උසම ස්ථානය | සෙරෝ ග්‍රෑන්ඩ් (සෙරෝ සැන් ජුවාන්) |
| පරිපාලනය | |
වෙනිසියුලාව | |
| ප්‍රාන්තය | නුඑවා එස්පර්ටා |
| විශාලතම ජනාවාසය | පෝර්ලමර් (ජන. 85,000) |
| ජනවිකාසනය | |
| ජනගහනය | 489,917 (2014) |
| ජන ඝනත්වය | 411.76 /කිමී2 (1,066.45 /වර්ග සැත) |
යොමු කිරීම්
- [[[:සැකිල්ල:Geonameslink]] Isla de Margarita] in [[[:සැකිල්ල:Geonamesabout]] Geonames.org (cc-by)]
- "Venezuela: Administrative Division". citypopulation.de.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාගරිටා දූපත, නුඑවා එස්පර්ටා පිළිබඳ තොරතුරු, මාගරිටා දූපත, නුඑවා එස්පර්ටා යනු කුමක්ද? මාගරිටා දූපත, නුඑවා එස්පර්ටා යනු කුමක් දර්ශනය කරන්නේ?