මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය යනු ලිංගික උත්තේජනයේදී ඇතිවන කායික විද්‍යාමය ප්‍රතිචාරයන් විස්තර කෙරෙන සිව්-අදියර ආකෘතියකි. ඒවා හටගැනීම සිදුවන පිළිවෙල අනුව, මේවා උත්ක්ෂෝභ අදියර, උස්සම අදියර, සුරතාන්තික අදියර, සහ ඵලාගම අදියර ලෙසින් හැඳින්වෙති.
ආශ්‍රිත
- සෙක්ස් ඇන්ඩ් ජෙන්ඩර්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2002. pp. 85–88. ISBN 0521635330, 9780521635332. සම්ප්‍රවේශය අගෝස්තු 25, 2012.
{{cite book}}: Check|isbn=value: invalid character (help)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය පිළිබඳ තොරතුරු, මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය යනු කුමක්ද? මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය යනු කුමක් දර්ශනය කරන්නේ?