ලිංගික උත්තේජනය

ලිංගික උත්තේජනය යනු (කායික ස්පර්ශය ඇතුළු, එනමුත් කිසි ලෙසකින් එයට සීමා නොවන) ඕනෑම උත්තේජනයක් වන අතර, එය විසින් ලිංගික පිබිදීම ඉවැඩි කිරීම හා පවත්වා ගෙන යෑම සිදු කෙරෙන අතර, උච්චාරය සහ/හෝ සුරතාන්තය වෙත පෙරටු ගෙන යෑම සිදු විය හැක. උත්තේජනය විරහිතව ලිංගික පිබිදීම සිදු විය හැකි මුත් සුරතාන්තය ලඟා කර ගැනුම සඳහා සාමාන්‍යයෙන් ලිංගික උත්තේජනය ඇවැසි වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලිංගික උත්තේජනය පිළිබඳ තොරතුරු, ලිංගික උත්තේජනය යනු කුමක්ද? ලිංගික උත්තේජනය යනු කුමක් දර්ශනය කරන්නේ?