මාබෝල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ නගරය ආශ්‍රිතව පිහිටා ඇති අර්ධ නාගරික ප්‍රදේශයකි. මාබෝල ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන්ම දියුණු වෙමින් පවතින ප්‍රදේශයකි. සම්පූර්ණ ජනගහනය ( වසර 2001 දි ) 29,880 ක් විය.වත්තල-මාබෝල නගර සභාව මගින් පාලනය කෙරේ.
| මාබෝල Mabola | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | වත්තල-මාබෝල නගර සභාව |
| වේලා කලාප | +5.30 |
ඓතිහාසික පසුබිම
ජනගහනය
සංචාරක ආකර්ෂණ
ආර්ථිකය
වෙනත් කරුණු
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාබෝල පිළිබඳ තොරතුරු, මාබෝල යනු කුමක්ද? මාබෝල යනු කුමක් දර්ශනය කරන්නේ?