මැදින් අව තුදුස්වක

මැදින් අව තුදුස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ විසිනවවන (29) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ දහහතරවන (14) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි එකක් (1) ඉතිරිව ඇත.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-07.
  2. "ගොවි නැකත්". ෆේස්බුක් සටහනක්. සම්ප්‍රවේශය 2024-04-07.
පූර්වප්‍රාප්තිකයා
මැදින් අව තෙළෙස්වක
මැදින් අව තුදුස්වක අනුප්‍රාප්තික
මැදින් අමාවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැදින් අව තුදුස්වක පිළිබඳ තොරතුරු, මැදින් අව තුදුස්වක යනු කුමක්ද? මැදින් අව තුදුස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?