මැසඩෝනියාව හෝ මැසිඩෝනය යනු, පුරාතන ග්‍රීක රාජධානියකි.
මැසඩෝනියාව Μακεδονία Makedonía | |||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ක්‍රිපූ 800 ගණන්–ක්‍රිපූ 146 | |||||||||||||||
දෙවන පිලිප් රජුගේ අභාවයට පසුව මැසඩෝනියානු රාජධානිය. | |||||||||||||||
| අගනුවර | ක්‍රිපූ 400 පමණ වන තුරු එයිගායි සහ ඉන්පසු අකිලෙයස් විසින් පෙල්ලා වෙත ගෙන යෑම | ||||||||||||||
| පොදු භාෂාවන් | පුරාතන මැසඩෝනියානු, පසුව ඇටිකානු/කොයින ග්‍රීක | ||||||||||||||
| ආගම | පුරාතන ග්‍රීක ආගම | ||||||||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||||||||
| රජ | |||||||||||||||
• ක්‍රිපූ 808–778 | කැරනස් රජ | ||||||||||||||
• ක්‍රිපූ 359–336 | මැසිඩෝනයේ දෙවන පිලිප් රජ | ||||||||||||||
• ක්‍රිපූ 336–323 | මහා ඇලෙක්සැන්ඩර් රජ | ||||||||||||||
• ක්‍රිපූ 221–179 | මැසිඩෝනයේ පස්වන පිලිප් රජ | ||||||||||||||
| ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||||||||
• කැරනස් රජ විසින් ආර්ජියඩ් රාජ වංශය පිහිටුවන ලදි | ක්‍රිපූ 800 ගණන් | ||||||||||||||
• තුන්වන අමින්ටාස් රජු විසින් මැසිඩෝනය එක්සේසත් කරයි | ක්‍රිපූ 382 | ||||||||||||||
• සතරවන මැසඩෝනියානු යුද්ධයේදී රෝමානු ජනරජය විසින් යටත් කර ගන්නා ලදි | ක්‍රිපූ 146 | ||||||||||||||
| ව්‍යවහාර මුදල | ග්‍රීක ඩ්‍රක්මා | ||||||||||||||
| |||||||||||||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැසඩෝනියාව (පුරාතන රාජධානිය) පිළිබඳ තොරතුරු, මැසඩෝනියාව (පුරාතන රාජධානිය) යනු කුමක්ද? මැසඩෝනියාව (පුරාතන රාජධානිය) යනු කුමක් දර්ශනය කරන්නේ?