මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර්

මුල් පිටුව | මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර්

ඇලෙක්සැන්ඩර් IV (ග්‍රීක: Ἀλέξανδρος Δ΄; ක්‍රි.පූ. 323 – 309), හෙවත් නූතනයේ ඇතැම් අවස්ථාවල වැරදි ලෙස ඊගස්, යනුවෙන් හැඳින්වෙන්නේ මහා ඇලෙක්සැන්ඩර් (මැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්) සහ බැක්ට්‍රියාවේ රොක්සානා කුමරියගේ පුත්‍රයායි.

ඇලෙක්සැන්ඩර් IV
  • මැසිඩෝනියාවේ බැසිලියස්
  • Hegemon of the Hellenic League
  • පර්සියාවේ ෂහන්ෂා
  • ඊජිප්තුවේ පාරාවෝ
  • ආසියාවේ අධිපති
රාජ්‍ය සමයක්‍රි.පූ. 323–309
පූර්වප්‍රාප්තිකයාපිලිප් III
අනුප්‍රාප්තිකයාකැසැන්ඩර්
උපතක්‍රි.පූ. 323 අගෝස්තු
බැබිලෝනියාව
මරණයක්‍රි.පූ. 309 වසන්තයේ අග (වයස 13 හෝ 14)
මැසිඩෝනියාව, පුරාතන ග්‍රීසිය
රාජවංශයආර්ගේඩ්
පියාමැසිඩෝනියාවේ තෙවන ඇලෙක්සැන්ඩර්
මවබැක්ට්‍රියාවේ රොක්සානා
ආගමපුරාතන ග්‍රීක ආගම
රාජකීය පදවි නාම

ආශ්‍රේයයන්

  1. Lepsius, Denkmäler aus Ägypten und Äthiopien (1849)
  2. The error was caused by a modern misreading, ΑΙΓΟΥ for ΑΛΛΟΥ, of the text of Ptolemy's Canon of Kings. See e.g. Chrisholm, Hugh (1911). "s.v. Alexander the Great". Encyclopædia Britannica. Vol. 1. p. 549. Chugg, Andrew Michael (2007). The Quest for the Tomb of Alexander the Great. Lulu. p. 42. ISBN 9780955679001. At Google Books.

වැඩිදුර කියවීමට

  • Smith, William (editor); Dictionary of Greek and Roman Biography and Mythology, "Alexander IV", Boston, (1867).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර් පිළිබඳ තොරතුරු, මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර් යනු කුමක්ද? මැසිඩෝනියාවේ සිව්වන ඇලෙක්සැන්ඩර් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.