තෙවන පිලිප් ඇරිඩියස් (පුරාතන ග්‍රීක: Φίλιππος Γ΄ ὁ Ἀρριδαῖος; ක්‍රි.පූ. 359 පමණ – ක්‍රි.පූ. 317 දෙසැම්බර් 25) යනු ක්‍රි.පූ. 323 ජූනි 11 සිට සිය මරණය තෙක් මැසිඩෝනියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ලැරිසා හි ෆිලිනාට උපන් මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුගේ පුත්‍රයායි. ඒ අනුව ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ වැඩිමහල් සුළු-සොයුරකු වේ. උපතේ දී ඇරිඩියස් ලෙස නම් ලද ඔහු සිහසුනට පත්වීමෙන් පසු පිලිප් යන නාමය භාවිතා කළේ ය.
| මැසිඩෝනියාවේ තෙවන පිලිප් | |
|---|---|
තෙවන පිලිප් ඇරිඩියස්ගේ ටෙට්‍රාඩැක්මා කාසිය | |
| මැසිඩෝනියාවේ රජ | |
| රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 |
| පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III |
| අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
| ඊජිප්තුවේ පාරාවෝ | |
| රාජ්‍ය සමය | සම්ප්‍රදායික: ක්‍රි.පූ. 323–317 |
| පූර්වප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් III |
| අනුප්‍රාප්තිකයා | ඇලෙක්සැන්ඩර් IV |
| වල්ලභයා | යුරිඩීස් |
| රාජවංශය | ආර්ගේඩ් රාජවංශය |
| පියා | පිලිප් II |
| මව | ලැරිසා හි ෆිලිනා |
| ආගම | පුරාතන ග්‍රීක ආගම |
ආශ්‍රේයයන්
- Habicht, Christian (1998). Ελληνιστική Αθήνα [Hellenistic Athens] (ග්‍රීක බසින්). Athens: Odysseas. ISBN 960-210-310-8.
- Smith, William (editor); Dictionary of Greek and Roman Biography and Mythology, "Arrhidaeus (1)" සංරක්ෂණය කළ පිටපත 2005-10-26 at the Wayback Machine, "Eurydice (3)", Boston, (1867)
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැසිඩෝනියාවේ තෙවන පිලිප් පිළිබඳ තොරතුරු, මැසිඩෝනියාවේ තෙවන පිලිප් යනු කුමක්ද? මැසිඩෝනියාවේ තෙවන පිලිප් යනු කුමක් දර්ශනය කරන්නේ?