මෙන් යුනිවර්ස් මොඩ්ල්

මෙන් යුනිවර්ස් මොඩ්ල් (Men Universe Model) යනු "ඩොමිනික් ජනරජය" විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්, මිස්ටර් ඉන්ටර්නැෂනල් සහ මිස්ටර් වර්ල්ඩ් හැරුණු විට, ලෝකයේ පවත්වනු ලබන ඊළඟ විශාලතම තරඟය වන්නේ මෙයයි.

මෙන් යුනිවර්ස් මොඩ්ල්
Men Universe Model
සංස්ථාපනය2008
වර්ගයකඩවසම් තරුණයා තේරීමේ තරඟය
පිහිටුම
වෙබ් අඩවියOfficial website


ජයග්‍රාහකයින්

එක් එක් රටවල ජයග්‍රාහකයින් සංඛ්‍යාව

මේවාද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෙන් යුනිවර්ස් මොඩ්ල් පිළිබඳ තොරතුරු, මෙන් යුනිවර්ස් මොඩ්ල් යනු කුමක්ද? මෙන් යුනිවර්ස් මොඩ්ල් යනු කුමක් දර්ශනය කරන්නේ?