මොහාන් ද සිල්වා

මහාචාර්ය මොහාන් ද සිල්වා (ඉංග්‍රීසි: Mohan De Silva) යනු සභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපතිවරයායි. ඔහු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.

මොහාන් ද සිල්වා
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියශල්‍යකර්ම වෛද්‍ය
සංගණ්‍ය වන්නේසභාපති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා
පීඨාධිපති වෛද්‍ය විද්‍යා පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මහාචාර්ය ශල්‍යකර්ම වෛද්‍ය

මොහු එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

ඔහු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 22 සභාපතිවරයාදවේ.

මොහාන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලට ක්‍රීඞා කල අතර ඔහු සරා කුසලානය සඳහා එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ ක්‍රිකට් පිළෙහිද නායකත්වය දැරීය.

ආශ්‍රිත

  • මහාචාර්ය මොහාන් ද සිල්වා ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  • PROF. MOHAN DE SILVA APPOINTED AS UGC CHAIRMAN සංරක්ෂණය කළ පිටපත 2020-02-23 at the Wayback Machine
  • RETIREMENT OF PROFESSOR MOHAN DE SILVA සංරක්ෂණය කළ පිටපත 2020-01-05 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොහාන් ද සිල්වා පිළිබඳ තොරතුරු, මොහාන් ද සිල්වා යනු කුමක්ද? මොහාන් ද සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?