යාපනය ශික්ෂණ රෝහල

යාපනය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ යාපනයේ ස්ථාපනය කරනු ලැබූ රජයේ රෝහලක් වේ. උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන මෙය, මධ්‍යම රජය මගින් පාලනය වේ. රෝහල, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි. 2010 වසර වන විට රෝහල සතුව අැඳන් 1,228 ක ප්‍රමාණයක් විය.

යාපනය ශික්ෂණ රෝහල
සෞඛ්‍ය අමාත්‍යංශය
භූගෝලීය දත්ත
පිහිටුමරෝහල පාර, යාපනය, යාපනය දිස්ත්‍රික්කය, උතුරු පළාත, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක9°39′57.50″N 80°00′52.50″E / 9.6659722°N 80.0145833°E / 9.6659722; 80.0145833
සංවිධානය
උපස්ථාන පද්ධතියපොදු
අරමුදල්රජය
රෝහල් වර්ගයශික්ෂණ
අනුබද්ධිත විශ්වවිද්‍යාලයයයාපනය විශ්වවිද්‍යාලය
Services
හදිසි අංශයතිබේ
ඇඳන්1,228

මේවාද බලන්න

ආශ්‍රිත

  1. "ටීචිං හොස්පිටල්". යාපනය විශ්වවිද්‍යාලය.
  2. "අන්ඩර් ලයින් මිනිස්ට්‍රි බෙඩ් 2010" (PDF). සෞඛ්‍ය අමාත්‍යංශය (ශ්‍රී ලංකාව).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ තොරතුරු, යාපනය ශික්ෂණ රෝහල යනු කුමක්ද? යාපනය ශික්ෂණ රෝහල යනු කුමක් දර්ශනය කරන්නේ?