යුදෙවුවෝ

මුල් පිටුව | යුදෙවුවෝ

යුදෙව්වන් (හීබෲ: יְהוּדִים‎) යනු පුරාතන හීබෲ ජාතිකයන්ගෙන් පැවතගෙන එන ආගමික-වාර්ගික කණ්ඩායමකි. යුදෙව්වන්ගේ සාම්ප්‍රදායික ආගම යුදෙවු ආගම ය. යුදෙවු ආගම සහ යුදෙවු ජනවර්ගය ඉතාම සමීපව බැඳී පවතී. එහෙත් යුදෙවු ආගම නොඅදහන යුදෙව්වන්ද සිටින අතර, සාමාන්‍යයෙන් යුදෙවු ආගමට බැඳෙන ඕනෑම වාර්ගිකත්වයක් ඇති පුද්ගලයෙක් යුදෙවු සමාජය විසින් යුදෙව්වෙක් ලෙස පිළිගැනේ.

යුදෙවු
හීබෲ: יהודים (යෙහුදිම්)
ඇල්බට් අයින්ස්ටයින් • Maimonides
Golda Meir • Emma Lazarus
මුළු ජනගහනය
13,428,300
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
 Israel 5,703,700 (2012 දී)
 United States5,275,000
 France483,500
 Canada375,000
 United Kingdom292,000
 රුසියාව205,000
 Argentina182,300
 ජර්මනිය119,000
 Australia107,500
 Ukraine103,600
 Brazil95,600
 South Africa70,800
 Hungary48,600
 Mexico39,400
 Belgium30,300
 Netherlands30,000
 Italy28,400
සැකිල්ල:රටේ දත්ත Chile20,500
භාෂා
Predominant spoken languages:
Hebrew · English · Russian · the vernacular languages of other countries in the diaspora

Historical Jewish languages:
Yiddish · Ladino · Judeo-Arabic · others

Sacred languages:
Biblical Hebrew · Aramaic
ආගම
Judaism

මූලාශ්‍ර

  1. DellaPergola, Sergio (November 2, 2010). Dashefsky, Arnold; Sheskin, Ira (eds.). "World Jewish Population, 2010" (PDF). Current Jewish Population Reports. Storrs, Connecticut: North American Jewish Data Bank. සම්ප්‍රවේශය March 3, 2012.
  2. Про кількість та склад населення України за підсумками Всеукраїнського перепису населення 2001 року (යුක්‍රේනියානු බසින්)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යුදෙවුවෝ පිළිබඳ තොරතුරු, යුදෙවුවෝ යනු කුමක්ද? යුදෙවුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.