යොංවොල් ඉයොම් වංශය

යොංවොල් ඉයොම් වංශය (හංගුල්영월 엄씨; හන්ජා寧越 嚴氏) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු වංශයකි. ඔවුන්ගේ බොන්-ග්වන් පිහිටියෙර් ගංවොමන් පළාතේ යොංවොල් ප්‍රාන්තයේ. ඔවුන්ගේ ආදිකර්තෘවරයා වන්නේ ඉයොම් ඉම්-උයි (ja) නැමැත්තායි. මොහු සිල්ලා හි ග්‍යොංදොක් රජ දවස ටෑං හි ෂුවාන්සොං අධිරාජයාගේ නියෝගයක් අනුව යොංවොල් සින් වංශයේ ආරම්භකයා වන සින් ග්‍යොං (ja) සමඟ දූතයකු ලෙසින් සිල්ලාවට පැමිණ තිබේ.

යොංවොල් ඉයොම් වංශය
රටකොරියාව
වර්තමාන ප්‍රදේශයයොංවොල් ප්‍රාන්තය
ආදිකර්තෘඉයොම් ඉම්-උයි (ja)
සම්බන්ධ සාමාජිකයන්ඌම් හ්‍යුන්-ක්‍යුං
යූ ආ-ඉන්
ඌම් ජි-වොන්
ඌම් තේ-වූං
ඌම් ජුං-හ්වා
උම් හොං-ගිල්
ඕම් කි-යොං
උම් අයිං-රන්
ඌම් බොක්-දොං
වෙබ්අඩවියhttp://www.eomssi.or.kr/

මේවාත් බලන්න

  • විදේශීය සම්භවයක් සහිත කොරියානු වංශ නාම

ආශ්‍රේයයන්

  1. Academy of Korean Studies 영월엄씨 寧越嚴氏. Academy of Korean Studies.
  2. JIN Guanglin (jaA) (2014). A Comparison of the Korean and Japanese Approaches to Foreign Family Names (PDF). Journal of Cultural Interaction in East Asia Vol.5 Society for Cultural Interaction in East Asia. {{cite book}}: Check |author= value (help)CS1 maint: multiple names: authors list (link) CS1 maint: numeric names: authors list (link)p18

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යොංවොල් ඉයොම් වංශය පිළිබඳ තොරතුරු, යොංවොල් ඉයොම් වංශය යනු කුමක්ද? යොංවොල් ඉයොම් වංශය යනු කුමක් දර්ශනය කරන්නේ?