රත්ගම

රත්ගම යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වෙරලබඩ නගරයකි.රත්ගම ඉතිහාසය පෘතුගීසි යුගය දක්වා ඈතට දිවෙන අතර පෘතුගීසි හමුදා සංවිධානය සඳහා මූලිකත්වය ගත් සලාගම කුලයේ හේවායන් විසූ බව වර්ෂඛණ්ඩරාෂ්ඨ්‍ර ග්‍රන්ථයේ සඳහන්වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්ගම පිළිබඳ තොරතුරු, රත්ගම යනු කුමක්ද? රත්ගම යනු කුමක් දර්ශනය කරන්නේ?