රත්නාවලී බාලිකා විද්‍යාලය

රත්නාවලී බාලිකා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ගම්පහ නගරය තුල පිහිටා තිබෙන, රජයට අයත් ජනප්‍රිය බෞද්ධ බාලිකා පාසලකි. ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ප්‍රථිඵල අනූව, එනම් 6 ශ්‍රේණියේ සිට මෙම පාසල වෙත ශිෂ්‍යාවන් ඇතුලත් කර ගනු ලැබේ.

රත්නාවලී බාලිකා විද්‍යාලය
ස්ථානය

ඛණ්ඩාංක7°05′21.8″N 80°00′05.9″E / 7.089389°N 80.001639°E / 7.089389; 80.001639
තොරතුරු
වර්ගයජාතික පාසල
ආදර්ශ පාඨය"කරෝථ බුද්ධසාසනං"
Karotha Buddasaasanan
(Meaning: "Behave according to buddhism")
ආරම්භ කලේ1947 දෙසැම්බර් 17
විදුහල්පතිඑච්.ඒ.එච් ජයවර්ධන
ශ්‍රේණි6 - 13 දක්වා
බාලක/බාලිකාබාලිකා
සිසුන් ගණන3250
වර්ණ(ය)තද කොල සහ රන්         
අනුබැඳියබෞද්ධ
වෙබ් අඩවියrathnavali.lk

ඉතිහාසය

1800 අග සමයේ ඇතිවූ බෞද්ධ පුනරුදයත් සමග, ගරු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පරම විඥානාර්ථ සංගමයේ මග පෙන්වීම යටතේ, 1947 දෙසැම්බර් 17ත් වන දින රත්නාවලී බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලදී.

සමිති සහ සංගම්

  • බෞද්ධ සංගමය
  • විද්‍යා සංගමය
  • ඉංග්‍රීසී සාහිත්‍ය සංගමය

ක්‍රීඩා

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රත්නාවලී බාලිකා විද්‍යාලය පිළිබඳ තොරතුරු, රත්නාවලී බාලිකා විද්‍යාලය යනු කුමක්ද? රත්නාවලී බාලිකා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?