රතු හිවලා

රතු හිවලා (වුල්පේස් වුල්පේස්) යනු, සැබෑ හිවලුන් අතරින් විශාලතමයා වන අතරම කානිවරා ගණයෙහි පුළුල් ලෙසින් පැතිර ඇති සාමාජිකයන් අතරින් එකෙක් වන අතර , උතුරු ඇමරිකාවෙහි, යුරෝපයෙහි සහ ආසියාවෙහි බොහෝ ප්‍රදේශ, සහ උතුරු අප්‍රිකාවෙහි සමහර කොටස් අඩංගු සමස්ත උත්තර අර්ධගෝලය තුල ජීවත් වෙති.

  1. හොෆ්මාන්, එම්. & සිලේරෝ-සුබිරි, සී. (2016). "වුල්පේස් වුල්පේස්". IUCN Red List of Threatened Species. 2016: e.T23062A46190249.
  2. ලිනේයස්, සී. (1758). "Canis Vulpes". Caroli Linnæi Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis (ලතින් බසින්). Vol. Tomus I (decima, reformata ed.). Holmiae: Laurentius Salvius. p. 40.
රතු හිවලා
කාලීන ව්‍යාප්තිය: 0.7–0 Ma
N
සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:භූවිද්‍යාත්මක පරාසය

සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:භූවිද්‍යාත්මක පරාසය

මධ්‍ය ප්ලයොස්ටොසීන යුගය – වර්තමානය
එංගලන්තයෙහි සරේ නගරයෙහි බ්‍රිතාන්‍ය වනජීවී මධ්‍යස්ථානය තුල යුරෝපියානු හිවලා (වු. වු. කෘකිගරා)

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
Missing taxonomy template (fix): වුල්පේස්
විශේෂය: Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස්''
ද්වීපද නාමය
Template:Taxonomy/වුල්පේස්ව වුල්පේස්
(ලිනේයස්, 1758)
උපවිශේෂ
රතු හිවලාගේ ව්‍යාප්තිය
  දේශීය
  එක්කෙරිණි
  පැවතුම ස්ථීර නැත
Synonyms
  • Canis vulpes Linnaeus, 1758
  • Canis alopex Linnaeus, 1758

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රතු හිවලා පිළිබඳ තොරතුරු, රතු හිවලා යනු කුමක්ද? රතු හිවලා යනු කුමක් දර්ශනය කරන්නේ?