රාගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. කොළඹ අග නගරයේ සිට කි.මී. 19 පමණ දුරින් ප්‍රදේශය පිහිටා ඇත. මෙහි ප්‍රධාන රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන රැසක් ඇත. රණවිරු සෙවණ, තේවත්ත ජාතික බැසිලිකාව, ආණ්ඩුවේ ප්‍රධාන අවි ගබඩාව, උතුරු කොළඹ මහ රෝහල, ප්‍රධාන දුම්රිය සන්දිය මහර බන්ධනාගාරය (ලංකාවේ දෙවන විශාලම), නාවික ගැමුනු නාවික මහසෙන් පුනරුත්ථාපන රෝහල, වැලිසර ළය රෝහල, කැළණිය වෛද්‍ය පීඨය ආදි ජාතික වශයෙන් වැදගත් ස්ථාන රැසකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර අතුරින් එකකි. ජා ඇල ප්‍රාදේශීය සභාව මගින් පාලනය වේ.
| රාගම | |
|---|---|
| අර්ධ නාගරික | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| පරිපාලන දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| ජනගහණය(දළ 2006) | |
| • මුළු | 42,000 දළ වශයෙන් |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| දුරකථන කේතය(න්) | 11 |
ඓතිහාසික පසුබිම නම ලැබුනු ආකාරය
පුරාණයේ රාජගම ලෙස හඳුන්වනු ලැබ ඇත.[තහවුරු කර නොමැත]
ජනගහනය
ප්‍රදේශයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 ) 34,543 විය.
ආර්ථිකය
වෙනත් කරුණු
සංචාරක ආකර්ෂණ
ආශ්‍රිත ලිපි
- ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුව
- ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා
- රාගම එළිිමහන් රංග පීඨය
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාගම පිළිබඳ තොරතුරු, රාගම යනු කුමක්ද? රාගම යනු කුමක් දර්ශනය කරන්නේ?