රිවිදා එසේත් නැත්නම් රිවි දින (රිවිදින) එසේත් නැත්නම් ඉරුදින යනු සූර්ය දවසකි. ශනිදා සහ සඳුදා අතර දවස වේ. රිවිදා හිරු උදාවේ ඇරඹෙන මෙම දවස සඳුදා හිරු උදාව සමග අවසන වේ.
රිවිදා , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
රාහු කාලය
මෙදින රාහුකාලය ඔරලෝසු වේලාවෙන් 4:30 සිට 6:00 දක්වා වේ. මෙම වේලාව දිවා රාත්‍රී දෙකටම අදාල වේ.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-01.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-17.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-07.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිවිදා පිළිබඳ තොරතුරු, රිවිදා යනු කුමක්ද? රිවිදා යනු කුමක් දර්ශනය කරන්නේ?