රොෂෙල් ඇඩ්‍රියානා කොරෙයා යනු 2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දකුණු අප්‍රිකාවේ පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය. සිය අධ්‍යාපන කටයුතු උසස් පෙළ දක්වා හැදෑරූ ඇය ගුවන්සේවා විධායක නිළදාරිනියක ලෙස සේවය කරයි.
රොෂෙල් කොරෙයා Rochelle Correa | |
|---|---|
| උපත | රොෂෙල් කොරෙයා 1984 (වයස 41–42) |
| Title | 2008 ශ්‍රී ලංකා ලෝක රූ රැජින |
ආශ්‍රිත
- "රොෂෙල් කොරෙයා -ශ්‍රී ලංකන් මොඩෙල්". සම්ප්‍රවේශය ජුලි 8, 2010.
- Rochelle Adriana Correa සංරක්ෂණය කළ පිටපත 2011-03-03 at the Wayback Machine panasianbiz.com
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රොෂෙල් කොරෙයා පිළිබඳ තොරතුරු, රොෂෙල් කොරෙයා යනු කුමක්ද? රොෂෙල් කොරෙයා යනු කුමක් දර්ශනය කරන්නේ?